AMCC OSA

Sign In

WELCOME
TO

AMCC

OLD STUDENTS'

ASSOCIATION

school_motto

History

1815 කන්ද උඩරට ගිවිසුමට අත්සන් තැබීමෙන් පසුව 1856 වන තෙක්ම අප රට තුළ භාවිතා වූ භාෂාව වූයේ ඉංග්‍රීසි භාෂාවයි. එම නිසා බොහෝ ප්‍රදේශ වල උගතුන් වැදගතුන් සමාජයේ කැපී පෙනීම සඳහා ඉංග්‍රීසි භාෂාව යොදාගත්තේය. නමුත් බලංගොඩ ජනතාවට ඉංග්‍රීසි භාෂාව ඉගෙනීමට විද්‍යාලයක් නොමැති විය. එබැවින් සමාජ බෙදීමකට ලක්විය. එකී බෙදීම වැළැක්වීම සඳහා අතිපූජ්‍ය බලංගොඩ ආනන්ද මෛත්‍රෙය නාහිමිපාණන් වහන්සේට ඉංග්‍රීසි විද්‍යාලයක් ආරම්භ කිරීමට අවශ්‍යතාවය ඇති විය.
ඉන් අනතුරුව උන්වහන්සේ විසින් 1943 ජූලි මස 05 වන දින ප්‍රදේශවාසී සියලුදෙනාගේ ආශිර්වාද මධ්‍යයේ බිම ගොම ගෑ බටලීයෙන් තනා කොළ සෙවිලි කළ පොල් අතු පැලක ළමුන් විසිදෙනෙකුගෙන් යුතුව "මිරිස්වත්තේ ශ්‍රී ධර්මානන්ද ඉංග්‍රීසි විද්‍යාලය” නමින් බලංගොඩ මහා විද්‍යාලය බිහිවිය.

Read more...

Become a Member

"Reconnect with your roots – Register now to join our alumni community and keep the school spirit alive!"

REGISTER ONLINE

Latest News & Events